NEW GAME ZONE BY ASSA

To all the space enthusiasts out there🥳,
Here's your chance to chill at Game Zone 🕹️😎 organized by the Astronomy and Space Science Association of University of Kelaniya✨
Join us to find out the fun games we have in store for you😍💥
Hope to see you all there! 🔥🔥

Treasure Hunting 🌟🌝


අප සංගමය විසින් සංවිධානය කර ඇති Game zone වැඩසටහනේ Treasure Hunting තරඟය සඳහා සහභාගි වීමට කැමති ඕනෑම ශිෂ්‍යයන් පස්දෙනෙකුට එක් කණ්ඩායමක් බැගින් තරඟයට ඉදිරිපත් විය හැකි අතර, තරඟකරුවන් පස්වරු 4 වන විට A7 B203 වෙත පැමිණ සිටිය යුතුය. එසේම තරඟයට ඉදිරිපත් වන තරඟකරුවන් තම කණ්ඩායම පහත ගූගල් පෝරමය ඔස්සේ ලියාපදිංචි කළ යුතුය.👇🏻👇🏻
https://forms.gle/qrc1JiyskPgAAKXc6

#GameZone
#ASSA
#UOK

event5-img event5-img