Kelani Astro Wiedza 2.0 Registration Closed

"මිනිසා පෘථිවිය අභිබවා ඉන් ඔබ්බට ගමන් කළ යුතුය.ඔවුන් ජීවත් වන ලෝකය පිලිබඳ සම්පූර්ණයෙන් වටහා ගන්නේ එවිට පමණි."
-සොක්‍රටීස්-

කැලණිය විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමය විසින් 2022 වර්ෂය සඳහා පවත්වනු ලබන WIEDZA 2.0 දේශන මාලාවේ දෙවන සැසිය හා සම්බන්ධ වී නිමක් නැති අභ්‍යවකාශ දැනුම් සයුරෙන් දැනුම් බිඳක් ලබාගැනීමට 2022 මාර්තු මස 15 දින උදෑසන 11ට විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයට පැමිණෙන ලෙසට ඔබට ඇරයුම්!🌝☄️💫

අංකුර තාරකා විද්‍යා පර්යේෂකයන් වෙනුවෙන් අනන්ත වූ අභ්‍යාවකාශයේ දැනුම කැටි කර සැරිසරන්නට අප හා එක්වන්න.✨

Registration Closed

event2-img
Kelani Astro Wiedza